කූඹියෝ කතාවෙ වගේ නම හදාගන්න ඔයාලත් ආසද ? How to make koombiyo logo

වැඩි කතා ඕනෙ නෑ කෙලින්ම කතාවට බහිමු. මේකට ඔයාලට ඕන කරන ප්‍රදානම දෙවල් දෙකක් තියෙනව.

1. Photoshop (any verision)
2. FM Gemunu font

මුලින් ඔයාලට මේ font (FM Gemunu) එක install කරන්න වෙනව. ඊට පස්සේ Photoshop එකෙන් කරන වැඩ ටිකක් තමා තියෙන්නෙ. ඒක මෙහෙම කියන්න අමාරුයි. ඔයාල ඒකට මේ link ⟹ click here එකට ගිහින්ම බලන්නකො හරිම සරලයි. Font එක download කරන්නත් ඒ ලින්ක් එකෙන්ම පුලුවන්.


ඒක හොයාගන්න බැරි වුනොත් මෙන්න link එක FM gemunu font. මගේ channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා.

Comments